top of page
දැක්ම

න්‍යායික භාවිතාව තුලින් ප්‍රායෝගික සහ ක්ෂේත්‍ර පාදක විෂය මාලාව ප්‍රගුණත්වයෙන් විනයගරුක යහපත් රියදුරෙකු නිර් මාණය කර සමාජ ගත කිරීමට විනයානුකූල නිවැරදි උපදේශක සේවයක්.
මෙහෙවර
ආධුනික පුහුණුවන්නන් හට පහසුකම් පුළුල්ව සපයා දීමත් ප්‍රමිතීන් තුලින් සරල සහ  නිවැරදි ක්‍රම අනුගමනය කිරීමෙන්  රියදුරු බලපත්‍ර ප්‍රායෝගික පරීක්ෂණය දක්වා ආධුනිකයෙකු මෙහෙයවා දක්ෂ රියදුරෙකු වෙත රියදුරු බලපත්‍රය පත් කිරීම.


ආධුනික රිය පහුණුවන්නෙකු රියදුරු බලපත්‍ර ප්‍රායෝගික පරීක්ෂණය දක්වා ආධුනිකයෙකු මෙහෙයවීම ඉතා අපහසු වූත් දුෂ්කර කාර්.්‍යය දාමයක් වන නමුත් අප තුල ඇති අද්දැකීම් සහ පලපුරුදුතාවය අයදුම් කරුවනට පහසුවක් වන බව අප විශ්වාස කරමු.

අප රියදුරු පාසල සතු මානව සම්පත් තුලින් ලැබෙන සහය නිවැරදි කළමණාකරණය පිලිබදව නිරන්තර දැඩි සැලකිල්ලක් දක් වනු ලබන්නේ ආධුනියන්හට නිසි පුහුණුවකින් සමාජගතවන රියදුරාගේ යහපත් පැවැත්ම නිවැරදි විය යුතු හෙයින්ය.

මෝට
.ර් රථයක් භාවිතා කිරීම සහ මාර්.ග නීති නිවැරදිව හා ආරක්ෂිතව පිළිපැදීම පිළිබඳ අවබෝධයක් ඇති රියදුරෙකු සමාජ ගතව රාජ්‍යය ආර්.ථිකයේ කොතුනක හෝ දායකත්වයක් ඔහු හෝ ඇය දක්වනවා නිසැකය.

දක්ෂ රියදුරෙකු යනු නිවැරදි මාර්
.ග නීති භාවිතය හා කුමන මාර්.ගයක් තුල උවද තම මෝටර් රථය හැසිරවීම මාර්.ගය භාවිතයට ගනු ලබන අනෙකුත් රියදුරන් පදිකයන් සත්වයන් පිලිබධව පහසුවත් මානූෂීයත්වයත් ප්‍රගුණ කළ සිදු විය හැකි අනතුරුද වලක්වා ගනිමින් රිය ධාවනය කරණ තැනැත්තෙකි.

වර්.ථමාණය වන විට මාර්.ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථාන තොරතුරු අනාවරණ  අනුව දිනෙන් දින වැඩිවන රිය අනතුරු සහ ජීවිත දේපළ හානිය ඉහළ යමින් පවතින අතර අප උත්සහය මෙම තත්වය අවම කිරීමත් එයට සුදුසු රියදුරෙකු සමාජ ගත කිරීමත්ය.

රිය පැදවීමේ ආචාර ධර්
.ම නීති රීති සහ නොහික්මුනු කලබලකාරීත්වයත් තමා පදවන මෝටර් රථය පිළිබධව අනවබෝධය ‍හා මෝටර් රථ නඩත්තු කිරීම සහ පිළිබඳ දැනුම අවම වීමත් බෝහෝමයක් රිය අනතුරු වලට ප්‍රධාන හේතු බව පෙනීයයි.

රිය පැදවීම පිළිබඳ දැනුම සහ අවබෝධය සම්ප්‍රේෂණය කිරීම සහ ඇති කිරීම පුහුණුවන්නන්ට රිය පැදවීම පිළිබඳ මූලික දැනුම ලබා දීමෙන් ආරම්භ කිරීමෙන් සහ මූලික රැකවරණයෙන් නිවැරදිව අවබෝධයෙන් රිය ධාවනයට හුරු කර ගැනීම වැදගත් වන අතර මෝටර් රථ භාවිතය සහ එහි කාර්.්‍යයන් තේරුම් ගැනීම වඩාත් වැදගත් වේ. 

මෝටර් රථය නිවැරදිව භාවිතා කිරීමේ මූලධ
ර්.ම දැන ගැනීමෙන් සාමාන්‍ය භාවිත තත්ත්ව දෙකෙහිම වෙනස සහ අවදානම රියදුරුගේ ආරක්ෂාව මෙන්ම අන් අයගේද මාර්.ග ආරක්ෂාව සඳහා සහ හදිසි අනතුරු අවදානමක් ඇති හදිසි අවස්ථාවකදී මාර්.ග භාවිතව පිළිබඳ දැනුම ප්‍රගුණ කිරීම වැදගත් වේ.

ජයන්ත රියදුරු පාසල දීර්
.ඝකාලයක් ක්ෂේත්‍රය තුල ආ ගමන දුෂ්කර වුවද එය සාර්.ථක බව ආපසු හැරි බලන කළ වටහා ගතිමු.

විදුහල්පති - ජයන්ත මහතා 
ජයන්ත රියදුරු පාසල

bottom of page