top of page
මෙහෙවර

ආධුනික පුහුණුවන්නන් හට පහසුකම් පුළුල්ව සපයා දීමත් ප්‍රමිතීන් තුලින් සරල සහ  නිවැරදි ක්‍රම අනුගමනය කිරීමෙන්  රියදුරු බලපත්‍ර ප්‍රායෝගික පරීක්ෂණය දක්වා ආධුනිකයෙකු මෙහෙයවා දක්ෂ රියදුරෙකු වෙත රියදුරු බලපත්‍රය පත් කිරීම.
දැක්ම

න්‍යායික භාවිතාව තුලින් ප්‍රායෝගික සහ ක්ෂේත්‍ර පාදක විෂය මාලාව ප්‍රගුණත්වයෙන් විනයගරුක යහපත් රියදුරෙකු නිර් මාණය කර සමාජ ගත කිරීමට විනයානුකූල නිවැරදි උපදේශක සේවයක්.
ආධුනික රිය පහුණුවන්නෙකු රියදුරු බලපත්‍ර ප්‍රායෝගික පරීක්ෂණය දක්වා ආධුනිකයෙකු මෙහෙයවීම ඉතා අපහසු වූත් දුෂ්කර කාර්.්‍යය දාමයක් වන නමුත් අප තුල ඇති අද්දැකීම් සහ පලපුරුදුතාවය අයදුම් කරුවනට පහසුවක් වන බව අප විශ්වාස කරමු.

අප රියදුරු පාසල සතු මානව සම්පත් තුලින් ලැබෙන සහය නිවැරදි කළමණාකරණය පිලිබදව නිරන්තර දැඩි සැලකිල්ලක් දක් වනු ලබන්නේ ආධුනියන්හට නිසි පුහුණුවකින් සමාජගතවන රියදුරාගේ යහපත් පැවැත්ම නිවැරදි විය යුතු හෙයින්ය.

මෝට.ර් රථයක් භාවිතා කිරීම සහ මාර්.ග නීති නිවැරදිව හා ආරක්ෂිතව පිළිපැදීම පිළිබඳ අවබෝධයක් ඇති රියදුරෙකු සමාජ ගතව රාජ්‍යය ආර්.ථිකයේ කොතුනක හෝ දායකත්වයක් ඔහු හෝ ඇය දක්වනවා නිසැකය.
bottom of page