top of page
මෙහෙවර

ආධුනික පුහුණුවන්නන් හට පහසුකම් පුළුල්ව සපයා දීමත් ප්‍රමිතීන් තුලින් සරල සහ  නිවැරදි ක්‍රම අනුගමනය කිරීමෙන්  රියදුරු බලපත්‍ර ප්‍රායෝගික පරීක්ෂණය දක්වා ආධුනිකයෙකු මෙහෙයවා දක්ෂ රියදුරෙකු වෙත රියදුරු බලපත්‍රය පත් කිරීම.
දැක්ම

න්‍යායික භාවිතාව තුලින් ප්‍රායෝගික සහ ක්ෂේත්‍ර පාදක විෂය මාලාව ප්‍රගුණත්වයෙන් විනයගරුක යහපත් රියදුරෙකු නිර් මාණය කර සමාජ ගත කිරීමට විනයානුකූල නිවැරදි උපදේශක සේවයක්.
ආධුනික රිය පහුණුවන්නෙකු රියදුරු බලපත්‍ර ප්‍රායෝගික පරීක්ෂණය දක්වා ආධුනිකයෙකු මෙහෙයවීම ඉතා අපහසු වූත් දුෂ්කර කාර්.්‍යය දාමයක් වන නමුත් අප තුල ඇති අද්දැකීම් සහ පලපුරුදුතාවය අයදුම් කරුවනට පහසුවක් වන බව අප විශ්වාස කරමු.

අප රියදුරු පාසල සතු මානව සම්පත් තුලින් ලැබෙන සහය නිවැරදි කළමණාකරණය පිලිබදව නිරන්තර දැඩි සැලකිල්ලක් දක් වනු ලබන්නේ ආධුනියන්හට නිසි පුහුණුවකින් සමාජගතවන රියදුරාගේ යහපත් පැවැත්ම නිවැරදි විය යුතු හෙයින්ය.

මෝට.ර් රථයක් භාවිතා කිරීම සහ මාර්.ග නීති නිවැරදිව හා ආරක්ෂිතව පිළිපැදීම පිළිබඳ අවබෝධයක් ඇති රියදුරෙකු සමාජ ගතව රාජ්‍යය ආර්.ථිකයේ කොතුනක හෝ දායකත්වයක් ඔහු හෝ ඇය දක්වනවා නිසැකය.
ශ්‍රී දළදා වහන්සේගේ සමීප ජායාරූපය සහිතව මහනු බල සම්පන්න පිරිත් දේශනා
02:09:57
තෙරුවන් වන්දනාව THERUWAN WANDANAAWA
32:41
ස්වයංක්‍රීය ගියර්  කාර්මික දැනුම automatic transmission
15:22
මොටර් කාර්මික දැනුම
27:56
රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය, මාර්ග  නීති හා ආචාරධර්ම ප්‍රශ්ණ 59.
01:18:21
රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය, මාර්ග නීති හා කාර්මික දැණුම ප්‍රශ්ණ 46.
01:02:24
මාර්ග සංඥා
26:15
දේශනය II 14/11/2019 II රියදුරු බලපත්ර ලබා ගැනීම සඳහා දැනුම
02:39:18
දේශනය, II 24/11/2019 II රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා  දැණුම
02:23:03
දේශනය II 2019/12/23 II රියදුරු බලපත්ර ලබා ගැනීම සඳහා දැනුම
02:39:00
bottom of page